නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් මන්ත්රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කර තිබේ.
කලහකාරී ලෙස හැසිරුණුපාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස තිස්සකුට්ටිආරච්චි පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා වේත්රධාරීවරයාට නියෝග කර ඇත.