සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එක පිළිබඳව තමන් අද සන්තෝෂයෙන් සිටින බව ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චිත්‍රාල් සෝමපාල පවසයි.
තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ .
එහි සඳහන් කර තිබුණේ මෙලෙසින් …
“මම බැනුම් ඇහුවා, මට මිනිසුන් තතර්ජනය කලා, මට කිව්වා තෝ පල තොලන්ජිවෙලා, මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට, කෙලින් කතා කරපු මනුෂ්‍යයෙක් මම, මේ විඳින දුක මම දැක්කේ අවුරැදු ගානකට කලින්, දැන් සැපද?”