Thu. Feb 2nd, 2023

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ  12  වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත. Post Views: 4