Wed. Oct 5th, 2022

ලෝකප්‍රකට හැකර් කණ්ඩායමක් විසින් ලංකාවේ තොරතුරු පද්ධතින් හැක් කර දේශපාලඥයන් ඇතුළු බොහෝ දෙනාගේ වත්කම් පිළිබඳ තොරතුරු එළියට දැමීමට සූදානමින් සිටින බවට මේ දිනවල සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙනවා.

ඒ අනුව #Anonymoushelpsrilanka යන වචනය ඇතුලත් කරමින් hashtag මිලියන ගණනක් මුහුණු පොතේ පළ කරන්න ශ්‍රී ලංකා වාසි ෆේස්බුක් පරිශීලකයන් කටයුතු කළා .

එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ඇතැමුන් මේ සම්බන්ධව පල කළ අදහස් බොහෝසෙයින් හාස්‍යට ලක් වුණා.

මේ අතර සංඝයා ‍ වහන්සේ නමක් තම මුහුණු පොත හරහා පළ කළ අදහසක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා.

එහි සඳහන් වූයේ මෙවැනි ආකාරයට