විදේශ ගතව සිටින ශ්රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව විදේශ රටවල සිටින ශ්රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා රැපියල් 10 වෙනුවට රුපියල් 38ක් ගෙවීමට තීරණය කර තිබේ.