නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (25) පස්වරු 5.00ට පැවැත් වීමට නියමිතව ඇත.
මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ(24) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබිණි.
අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඉකුත් සදුදා(18)දිවුරුම් දුන් නමුත් කැබිනට් මණ්ඩල රැස්වීම මෙතෙක් නොපැවැත්විණි.