පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හඬ පටය සංස්කරණය කර සකස් කරන ලද්දක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.
තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.