Mon. Oct 3rd, 2022

පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හඬ පටය සංස්කරණය කර සකස් කරන ලද්දක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ  පවසයි.

තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.