Sun. Jan 29th, 2023

සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබේ.ඒ අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇතිසත්වෝද්‍යාන හා සෆාරි උද්‍යානවල සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම හා විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු හේතුවෙන්. මෙම මිල වැඩි කිරීම් සිදුව ඇත.

 2017 වසරෙන් පසු පළමු වරට මෙලෙස සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීමේ ගාස්තු සංශෝධනය තර තිබේ.

ගාස්තු සංශෝධනය ඊයේ (07) සිට ක්‍රියාත්මක වෙයි.