Sun. Oct 2nd, 2022

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඔහු අද මේ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තුව හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහන් කරන්නේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන විටත් ඇති බවයි.

කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්දව 120ක් මන්ත‍්‍රීවරුන් සිටින බව විපක්‍ෂය සඳහන් කරයි.