Sun. Oct 2nd, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‍සර්වපාක්ෂික  ආණ්ඩුවක් පිහිටුවීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මේ බව ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත ලිඛිතව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත් වූ පසු සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.