Thu. Feb 2nd, 2023

බත්තරමුල්ල පිටිහි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බව ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

එම කාර්යාලයේ විධායක නිලධාරීන් කීප දෙනෙක් පමණක් සේවයට වාර්තා කළ බව ද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත්සඳහන් කරයි.