Mon. Oct 3rd, 2022

රටේ ප්‍රශ්න වහගෙන සිටීමෙන් පලක් නොවන බවත් සෘජු තීරණ ගෙන  ඒවාට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පවසයි.

විරෝධතාවලට කලබල නොවී  ඒ අය කියන්නේ කුමක්දැයි සොයා ගත යුතු බවත් අද  අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත  බවත්  හෙතෙම සඳහන් කරයි.