Tue. Oct 4th, 2022

කොළඹ වරාය ඇතුළු සමස්ත වරාය පද්ධතියේ කටයුතුවල දැන් ක්‍රියාත්මක වැඩ වර්ජනය සැළකිය යුතු බලපෑමක් කර ඇති බවත් එසේවුවද කොළඹ වරායේ කටයුතු බාධක මධ්‍යයේ ක්‍රියාත්මක බව එහි නිලධාරියෙක් සඳහන් කරයි.

වරාය සේවකයන් රැසක් ද වැඩවර්ජනයට සහය දක්වමින් නිවාඩු දමා සේවයට වාර්තා කර නොමැති බව කී එම නිලධාරියා අපහසුතාව මධ්‍යයේ සේවයට වාර්තා කළ සේවයන්ගෙන් කටයුතු කරමින් සිටින බව ද පවසයි.