එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා මේ වනවිට සිටින්නේ ආණ්ඩුවත් සමග බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ‘වික්‍රමසිංහ මහතාත් දැන් අපේ ලොක්කෙක්’ යනුවෙනි.
එම විඩීයෝව පහතින්..
https://www.facebook.com/watch/?v=631595684575636