අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පැමිණෙමින් සිටිති.
අග්‍රාමාත්‍යවරයා තනතුරින් අද ඉල්ලා අස්වන බවට විවිධ මාධ්‍යවල පලවිය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වන්නැයි ගාලුමුවදොර දී නිර්පාක්ෂිකයන් බව කියන පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර දැනට දින 30කට අධික කාලයක් ගත වී ඇත.