Sun. Oct 2nd, 2022

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි  මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

අදාළ පාර්ශ්වයන් රජයට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා   ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබිණ.