Sun. Oct 2nd, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (24)  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.35 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.40 ලෙස සටහන් විය.