කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(24) පත්කර තිබේ.
එම ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපතිවරයා අතින් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ සිදු කෙරිණ.
ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙසේය..
