මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි ඒ අනුව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවද කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේද සාමාජිකයෙක් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කරයි.