Tue. Oct 4th, 2022

අරලියගහ මන්දිරය සහ  ගාලුමෝදර දේශයේදී  ඉකුත් (9) ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

කොළඹ විශේෂ ස්ථානයකදී මෙම ප්‍රකාශය ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.