Thu. Feb 2nd, 2023

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබේ