Mon. Oct 3rd, 2022

යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක් බෙදා දී තිබේ.

ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය මහකොමසාරිස් ප්‍රකාශ රාකේෂ් නට්රාජ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකදී භූමි තෙල් බෙදාදීම සිදු කෙරණි.

ඉන්දියානු රජය රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම භූමිතෙල් තොගය පරිත්‍යාග කර ඇත.