Sun. Oct 2nd, 2022

කඳුළු ගෑස් බිළිගත් වටිනා තරුණ ජීවිතය !

අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට අරගලකරුවන් ඊයේ (13) උත්සාහ කළ අවස්ථාවේදී එල්ල කෙරුණු කඳුළු ගෑස් ප්‍රහාරයට මැදි වූ අරගලකරුවකු අසාත්මිකතාවක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.…

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදීයි – උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව ඉන්දියාවේ අවධානය

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී බවත්, ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා සඳහන් කරයි. කේරළයේ මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය…

ලංකාව දකුණු ආසියාවේ ලිබියාව කරන්න එපා!

වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට…

ජනපති සිංගප්පූරුව බලා පිටත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788…

පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්!

ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකු පොරොවක් ආධාරයෙන් කපාගෙන ගොස් ඇතැයි අනුරාධපුර  වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි. කැබිතිගොල්ලෑව…

අරගලකරුවෝ හිටපු ජනපති හමු වෙති!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ⁣ගාලුමුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් එම පක්ෂ මුලස්ථානයේ දී  පැවැත්විණි. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක…

මුරකාවල් කඩාගෙන හිරුණිකා ජනාධිපති මන්දිරය ඉදිරියට යයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය ආසන්නයටම ගොස් තිබේ. මුරකාවල් කිහිපයක් පසු කරමින් ගොස් ඇති ඇය ආරක්ෂක නිලධාරීන් විසින් නවතා තිබේ. මේ වන විට ඇය ජනාධිපති මන්දිරයේ…

කාර්යාල දුම්රියන් 26 ක් අවලංගු වෙයි!

සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි  තත්තවයක් මතු වීම නිසා  මෙම…

සෙල්ලම් කාරයක් ඉන්ධන පෝලිමේ

ත්‍රිකුණාමල ලිංගනග‌ර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද අද පැමිණ තිබුණි. ඉන්ධන ලැබෙන තෙක් මෝටර් රථ පොලිමේ එම කුඩා  සෙල්ලම් කාරයක් නවතා තිබුණි. තම මෝටර් රථය රැගෙන එන තෙක්  මොටර්…

ලාංකිකයන්ට දැන් තුන්වේල කන එක ප්‍රශ්නයක්..!රොයිටර් පුවත් සේවයේ හෙලිදරව්ව !

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය. ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකගේ ජීවනෝපායද අවදානමට ලක්ව…